FAQs

FAQs

ලොව පුරා ජනප්‍රිය සන්නාමයන්ගෙන් එන රූපලාවන්‍ය ආලේපන ඉතා අඩු මිලට Divine Glow අප ඔබට ගෙන එන්නෙමු.දිවයිනේ බොහෝ විකුණුම් කරුවන් ඉතා වැඩි මිලට අලෙවි කරනු ලබන මෙම නිශ්පාදණ සාධාරන සහ අඩුම මිල ගණන් යටතේ ඔබ සිටින ස්ථානයටම සැපයීමට Divine Glow ආයතන කැපවී සිටින බව සතුටින් ඔබට දැනුම් දෙමු.ප්‍රමිතියෙන් තොර නිශ්පාදණ වෙනුවට ලෝකයේ පිළිගත් සන්නාමයන්ගෙන් යුත් නිශ්පාදණ අඩු මුදලට අප ගැණුම්කරුවන් වෙත ලබා දීම අපගේ අරමුණයි

ඔබට අවශ්‍ය නිශ්පාදන තෝරා Add to Cart ලෙස එය ඔබගේ Cart එක වෙත එකතු කරන්න.අවසානයේ Cart පිරික්සීම මගින් ඉදිරි පියවර කිහිපය සපුරා ඔබට අවශ්‍ය නිශ්පාදණ මිලදී ගන්න

ඔබට ක්‍රම දෙකක් අප විසින් හඳුන්වා දී ඇත. COD ක්‍රමය සහ Direct Bank Transfer පහසුව එම ක්‍රමයන් වේ

  1. COD ක්‍රමය යනු ඔබට අවශ්‍ය නිශ්පාදණ පෙර ඇණවුම් කල හැකි අතර,පසුව ඔබ වෙත නිශ්පාදණ ලැබෙන මොහොතේ රැගෙන එන්නාට මුදල් ගෙවීමයි

      2.Direct Bank Transfer ක්‍රමය යනු ඔබට අවශ්‍ය නිශ්පාදණයන්ගේ වටිනාකම අපගේ වෙත හුවමාරු කර,භාන්ඩ රැගෙන එන්නාට මුදල් නොගෙවා ලබා ගැනීමයි

මෙම නිශ්පාදණ සියල්ල පෞද්ගලික සනීපාරක්ෂක යටතේ ඇති නිශ්පාදණ බැවින් ඔබ එම නිශ්පාදණ ලබාගත් පසු මාරු කිරීමට නොහැක,එබැවින් ඔබගේ ඇණවුම දෙවරක් පරික්ෂා කර බලා ඉදිරි පියවරයන්ට යොමුවන්න

ඔබ විසින් නිශ්පාදන ඇණවුම් කරනු ලබන්නේ

උදාහරණයක් ලෙස

      2025.01.01 දින උදෑසන 12ට පෙර නම්,එකී ඇණවුම් එදිනම කුරියර් ආයතනයට බාර දීම සිදුකරනු ලැබේ

ඔබ ඇණවුම් කරනු ලබන්නේ

      2025.01.01 දින පස්වරු 12න් පසුව නම්,එකී ඇණවුම කුරියර් ආයතන වෙත යොමු කරනු ලබන්නේ පසු දින එනම් (2025.01.02) දින වේ

අප කුරියර් ආයතනයට ඔබගේ ඇණවුම් ලබා දුන් දිනට පසුදින සිට දින තුනක කාලයක් තුල ඔබගේ ඇණවුම ඔබ වෙතට ලැබෙනු ඇත

අප විසින් ඔබගේ ඇණවුම් ඔබ සිටින ප්‍රදේශයට බෙදා හැරීම සඳහා බෙදාහැරීමේ ආයතනයක් සමග එකඟතාවයකට පැමින ඇත.ඔවුන් විසින් අය කරගනු ලබන මුදල කුරියර් ගාස්තු නම් වේ.

පලමු 1g සිට 1kg දක්වා – රුපියල් 375ක මුදලක්ද

1kg සිට වැඩිවන සෑම අමතර 1kg ක් සඳහා – රුපියල් 100ක්ද එකතුවේ